Episode #1
කතා - පළමු කතාබහ - EP01

අපි කතා කරන දේවල් වලට සීමාවක් නැහැ.
ජීවිතය, තාක්ෂණය, අත්දැකීම්, සමාජය, හිතට එන random දේවල්—හැම දෙයක්ම නිදහසේ කතා කරන තැනක් තමයි “කතා” Podcast.

අදින් අපේ පළමු episode එක ආරම්භ කරනවා.
අහලා ඔබගේ අදහස්, යෝජනා සහ ඉදිරියට අපි කතා කරන්න ඕනේ මාතෘකා comment එකකින් කියන්න.